loader
Sort By:
View:
  • The Acts of the Apostles presents the amazing story of the early Christian church through the rest of New Testament times. After Jesus was victorious over Satan and returned to heaven, the enemy turned his attention to Jesus? church on earth.The Acts of the Apostles
    Here are thrilling stories of fierce persecutions and unswerving loyalty to God. Peter, Paul, James, John, Luke, Barnabas, Stephen, Mark, and the other early apostles carried the wonderful news of the gospel to all of the then-known world. Unwilling to surrender their faith, many gave their lives. The Acts of the Apostles is not so much “The Acts of the Apostles” as it is “The Acts of the Holy Spirit.”

    රු160.00
  • පී‍්‍රතිමත් නිවසක් යනු කි‍්‍රස්තියානි ප‍්‍රතිපත්ති හා පළපුරුදු උගන්වනු ලබන නිවසකි. මේ පොත වැඩ අධික දෙමව්පියන් සඳහා අත් පොතක් වෙයි.

    Read Online

    රු60.00
  • බයිබලයේ සඳහන් උපමා කථා තුළින් එළිදක්වන ගැළවීමේ
    සැලැස්ම එළිදක්වන්නාවූ විශිෂ්ට ගණයේ කෘතියකි.

    Read Online
    රු560.00
  • இந்தப் புத்தகத்தை வாசிக்கும் ஒவ்வொருவருக்காகவும் உலகமனைத்திலுமுள்ள கிறிஸ்தவ சகோதர சகோதரிகள் ஜெபிக்கிறார்கள் என்பதை அறிவீர்களாக. இப்புத்தகத்தை வாசிக்கும்போது பரிசுத்த ஆவியானவரின் பலம் மிகுந்த கரம் உங்களை வழிநடத்துமாறு வேண்டுகிறேன். அவர் உங்களுக்கு புதிய நோக்கங்களை காணக்கூடிய சக்தியை ஈந்து இயேசு மறுபடியும் வரும்வரை, பிதா, குமாரன், பரிசுத்த ஆவி ஆகியோருடன் உங்களுக்கிருக்கும் உறவு ஓர் ஆர்த்தம் மிகுந்த உறவாக மாற கிருபை புரிவாராக! இந்தப் புத்தகத்தை வாசித்து முடித்த பின்னர் நீங்கள் உங்கள் வாழ்க்கையிலும், யோசனைகளிலும் ஜெப வாழ்க்கையிலும் மாறுபட்டவர்களாக இருப்பீhகள் என்பதில் சந்தேகமில்லை.

    Read Online
    රු210.00
  • සියවස් ගණනාවකට ඉහතදී විද්‍යාඥයින් සෞඛ්‍යය පිළිබඳ කරුණු කාරනා සොයාගැනීමට පෙර 1863දී එලන් ජී. වයිට්
    මහත්මිය ආහාර පුරුදු ශරීරයට විශාල බලපෑමක් ඇතිකරන බව පෙන්වා දී ඇති අතර මේ පොත මගින් ඊට පිළියම් ලබාගත හැක.

    Read Online
    රු370.00
  • කි‍්‍රස්තියානි ජීවිත රටාව තුළ ගබඩාකාරකමට ඉතා විශාල වැදගත් තැනක් තිබේ. මෙම පොතෙහි විස්තර කරන්නාවූ ගබඩාකාරකමේ ප‍්‍රතිපත්ති ඉගෙන ගෙන ජීවිතය සාර්ථක කරගන්න.

    Read Online

    රු55.00
  • මෙම පොත කි‍්‍රස්තුස්වහන්සේ තුළින් ප‍්‍රකාශවන දෙවියන් වහන්සේගේ පේ‍්‍රමය විදහා පාන අතර කොටස් දෙකකින් සමන්විත මෙම පොත තුළින් යේසුස්වහන්සේ අපගේ මෘදු සානුකම්පික මිත‍්‍රයාණන් බව අපට පැහැදිලි කරයි.

    Read Online
    රු280.00
  • Read Online
    රු315.00
  • Read Online
    රු315.00
  • මෙලොව තත්ත්වය ගැන සෑහීමට පත් නොවන මනුෂ්‍ය හෘදයන් තුළ තම සතුට සම්පූර්ණ කළ හැකි තැනැන්වහන්සේ වෙතට ඔහුව යොමු කළහැකි පොතකි.

    Read Online
    රු280.00
  • අඳුර සහ ආලෝකය අතර, පාපය සහ ධර්මිෂ්ඨකම අතර, වරද හා නිවැරදි භාවය අතර, මරණය සහ ජීවිතය අතර සමතයකට පත් කළ නොහැකි මත අරගලයක් පවතින බවත් එම අරගලයේ මුල මැද සහ අවසානය මෙමගින් පැහැදිලි කරයි.

    Read Online
    රු60.00