- Recent add item(s)
-
Hope for Today's Families English 1 × රු0.00×
-
Power of Hope | Soft Copy (PDF) English 1 × රු0.00×
- ×
- ×
Subtotal: රු0.00
Subtotal: රු0.00
රු560.00
In Stockබයිබලයේ සඳහන් උපමා කථා තුළින් එළිදක්වන ගැළවීමේ
සැලැස්ම එළිදක්වන්නාවූ විශිෂ්ට ගණයේ කෘතියකි.
අඳුර සහ ආලෝකය අතර, පාපය සහ ධර්මිෂ්ඨකම අතර, වරද හා නිවැරදි භාවය අතර, මරණය සහ ජීවිතය අතර සමතයකට පත් කළ නොහැකි මත අරගලයක් පවතින බවත් එම අරගලයේ මුල මැද සහ අවසානය මෙමගින් පැහැදිලි කරයි.
තරුණ ළමුන් උදෙසා ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා ඉතා අලංකාර උපමා උපමේය යොදාගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
Great Controversy theme” between Jesus Christ and Satan, as played out over the millennia from its start in heaven, to its final end when the remnant who are faithful to God will be taken to heaven at the Second Advent of Christ, and the world is destroyed and recreated.
‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.
මෙලොව තත්ත්වය ගැන සෑහීමට පත් නොවන මනුෂ්‍ය හෘදයන් තුළ තම සතුට සම්පූර්ණ කළ හැකි තැනැන්වහන්සේ වෙතට ඔහුව යොමු කළහැකි පොතකි.
මෙම පොත කි්රස්තුස්වහන්සේ තුළින් ප්රකාශවන දෙවියන් වහන්සේගේ පේ‍්‍රමය විදහා පාන අතර කොටස් දෙකකින් සමන්විත මෙම පොත තුළින් යේසුස්වහන්සේ අපගේ මෘදු සානුකම්පික මිත්‍රයාණන් බව අපට පැහැදිලි කරයි.