- Recent add item(s)
- ×
-
powerpoint - Tamil (10-12) 3rd qtr D 1 × රු100.00×
-
primary - Tamil (Years 7-9) 4th qtr D 1 × රු100.00×
- ×
-
powerpoint - Tamil (10-12) 4th qtr B 1 × රු100.00×
Subtotal: රු500.00
Subtotal: රු500.00
රු280.00
In Stockමෙම පොත කි්රස්තුස්වහන්සේ තුළින් ප්රකාශවන දෙවියන් වහන්සේගේ පේ‍්‍රමය විදහා පාන අතර කොටස් දෙකකින් සමන්විත මෙම පොත තුළින් යේසුස්වහන්සේ අපගේ මෘදු සානුකම්පික මිත්‍රයාණන් බව අපට පැහැදිලි කරයි.
රජවරුන්ගේ රජාණන් වූ ස්වාමිවරුන්ගේ ස්වාමියාණන් වූ අපගේ දෙවිවූ යේසුස් කි්රස්තුස්වහන්සේ දොරටුව අබියස සිටින මේ සමයේදී මේ පොත තුළින් ඔබගේ ජීවිතයේ පරිවර්තනයක් සිදු කොට ඔබ සුදුස්සෙක් කරනු නිසැකයි.
‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.
ස්වර්ගයේ ලූසිෆර්ගේ වැටීමත්, මනුෂ්‍යයාගේ පාපයට වැටීමේ පටන් කි‍්‍රස්තුස්වහන්සේගේ රාජ්‍යය පිහිටුවීම දක්වා විහිදෙන කතාවකි.
සිරුර කෙරෙහි බලපවත්නා භෞතික නීති රීති වටහා ගැනීමට හා සිරුර වර්ධනය කර සෞඛ්‍යය ප්‍රකෘතිමත් කරවන සොබා දහමේ වැදගත්කම මෙම ග්‍රන්ථය තුළින් එළිදරව් කරන අතර ජීවිතයේ ප්‍රායෝගික කාරණා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදේ.