- Recent add item(s)
- ×
-
powerpoint - Tamil (10-12) 3rd qtr D 1 × රු100.00×
-
primary - Tamil (Years 7-9) 4th qtr D 1 × රු100.00×
- ×
-
powerpoint - Tamil (10-12) 4th qtr B 1 × රු100.00×
Subtotal: රු500.00
Subtotal: රු500.00
රු280.00
In Stockමෙලොව තත්ත්වය ගැන සෑහීමට පත් නොවන මනුෂ්‍ය හෘදයන් තුළ තම සතුට සම්පූර්ණ කළ හැකි තැනැන්වහන්සේ වෙතට ඔහුව යොමු කළහැකි පොතකි.
සියවස් ගණනාවකට ඉහතදී විද්‍යාඥයින් සෞඛ්‍යය පිළිබඳ කරුණු කාරනා සොයාගැනීමට පෙර 1863දී එලන් ජී. වයිට්
මහත්මිය ආහාර පුරුදු ශරීරයට විශාල බලපෑමක් ඇතිකරන බව පෙන්වා දී ඇති අතර මේ පොත මගින් ඊට පිළියම් ලබාගත හැක.
බයිබලයේ සඳහන් උපමා කථා තුළින් එළිදක්වන ගැළවීමේ
සැලැස්ම එළිදක්වන්නාවූ විශිෂ්ට ගණයේ කෘතියකි.
කි‍්‍රස්තුස්වහන්සේගේ තොල්වලින් ගලා ආ ආශිර්වාද විස්තර කරන්නාවූ ‘කන්ද උඩ දේශනාව’ ලොවට සගයෙන් ආ ආශිර්වාදයකි. දෙව් සමිඳුන්ගේ සිහසුනෙන් පැමිණි හඬකි.
තරුණ ළමුන් උදෙසා ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා ඉතා අලංකාර උපමා උපමේය යොදාගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
முற்பிதாக்களும் தீர்க்கதரிசிகளும்
සතුට, සාමය හා බලය ලබාගත හැක්කේ එකම මාර්ගයකිනි. ඔබත් මේ පොත කියවා එම මාර්ගය සොයා දැනගන්න.
Read Online