- Recent add item(s)
-
Health & Wellness | Soft Copy (PDF) English 1 × රු0.00×
-
Homes of Hope & Health - Tamil 1 × රු0.00×
- ×
- ×
- ×
- ×
-
Homes of Hope & Health English 1 × රු0.00×
Subtotal: රු0.00
Subtotal: රු0.00
රු1,060.00
In Stockදෙවියන්වහන්සේ තෝරාගත් සෙනඟට උන්වහන්සේගේ අදහස හා සැලසුම් පැහැදිලි ලෙස විවෘත කරයි. මෙය කියවන්නාවූ අයට මේ පොත ආශිර්වාදයක් වෙනවා ඇත.
බයිබලයේ සඳහන් උපමා කථා තුළින් එළිදක්වන ගැළවීමේ
සැලැස්ම එළිදක්වන්නාවූ විශිෂ්ට ගණයේ කෘතියකි.
Great Controversy theme” between Jesus Christ and Satan, as played out over the millennia from its start in heaven, to its final end when the remnant who are faithful to God will be taken to heaven at the Second Advent of Christ, and the world is destroyed and recreated.
කි්රස්තියානි ජීවිත රටාව තුළ ගබඩාකාරකමට ඉතා විශාල වැදගත් තැනක් තිබේ. මෙම පොතෙහි විස්තර කරන්නාවූ ගබඩාකාරකමේ ප්රතිපත්ති ඉගෙන ගෙන ජීවිතය සාර්ථක කරගන්න.
Read Online
තරුණ ළමුන් උදෙසා ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා ඉතා අලංකාර උපමා උපමේය යොදාගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.