- Recent add item(s)
-
Timeless Truths ( Sinhala) 1 × රු0.00×
- ×
- ×
Subtotal: රු30.00
රු70.00
In Stock‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.
පී්රතිමත් නිවසක් යනු කි්රස්තියානි ප්රතිපත්ති හා පළපුරුදු උගන්වනු ලබන නිවසකි. මේ පොත වැඩ අධික දෙමව්පියන් සඳහා අත් පොතක් වෙයි.
Read Online
බයිබලයේ සඳහන් උපමා කථා තුළින් එළිදක්වන ගැළවීමේ
සැලැස්ම එළිදක්වන්නාවූ විශිෂ්ට ගණයේ කෘතියකි.
කි්රස්තුස්වහන්සේගේ තොල්වලින් ගලා ආ ආශිර්වාද විස්තර කරන්නාවූ ‘කන්ද උඩ දේශනාව’ ලොවට සගයෙන් ආ ආශිර්වාදයකි. දෙව් සමිඳුන්ගේ සිහසුනෙන් පැමිණි හඬකි.
දෙවියන්වහන්සේ තෝරාගත් සෙනඟට උන්වහන්සේගේ අදහස හා සැලසුම් පැහැදිලි ලෙස විවෘත කරයි. මෙය කියවන්නාවූ අයට මේ පොත ආශිර්වාදයක් වෙනවා ඇත.
இயேசு இப்பூமிக்கு மனிதனாக வந்து வாழ்ந்த வாழ்க்கையையும் சம்பவங்களையும் பற்றி இப்புத்தகம் எழதப்பட்டிருக்கிறது.