- Recent add item(s)
-
powerpoint - Tamil (10-12) 2nd qtr D 1 × රු100.00×
-
primary - Tamil (Years 7-9) 4th qtr D 1 × රු100.00×
- ×
- ×
-
powerpoint - Tamil (10-12) 1st qtr A 1 × රු100.00×
Subtotal: රු500.00
Subtotal: රු500.00
இயேசு இப்பூமிக்கு மனிதனாக வந்து வாழ்ந்த வாழ்க்கையையும் சம்பவங்களையும் பற்றி இப்புத்தகம் எழதப்பட்டிருக்கிறது.
‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.
සතුට, සාමය හා බලය ලබාගත හැක්කේ එකම මාර්ගයකිනි. ඔබත් මේ පොත කියවා එම මාර්ගය සොයා දැනගන්න.
Read Online
බයිබලයේ සඳහන් උපමා කථා තුළින් එළිදක්වන ගැළවීමේ
සැලැස්ම එළිදක්වන්නාවූ විශිෂ්ට ගණයේ කෘතියකි.
සිරුර කෙරෙහි බලපවත්නා භෞතික නීති රීති වටහා ගැනීමට හා සිරුර වර්ධනය කර සෞඛ්යය ප්රකෘතිමත් කරවන සොබා දහමේ වැදගත්කම මෙම ග්රන්ථය තුළින් එළිදරව් කරන අතර ජීවිතයේ ප්රායෝගික කාරණා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදේ.